tag:blogger.com,1999:blog-4572755494438578116.post2999977677526045594..comments2023-06-19T02:00:06.659-07:00Comments on මිත්‍යාදෘෂ්ඨිකයාගේ සටහන්: උසස් පෙළ සහ සත්ව සර්කස්Anonymoushttp://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4572755494438578116.post-43679468963915755442011-12-09T10:45:51.240-08:002011-12-09T10:45:51.240-08:00අකුරු ටිකක් ලොකු කරලා ලියන්නෝ........අකුරු ටිකක් ලොකු කරලා ලියන්නෝ........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-78262560132631955562010-12-04T22:46:48.407-08:002010-12-04T22:46:48.407-08:00සහෝදරයා කියන දේවල්වලින් කොටසකට මම එකඟ වෙනව. නමුත් ...සහෝදරයා කියන දේවල්වලින් කොටසකට මම එකඟ වෙනව. නමුත් මේක දැනගන්න. මමත් උසස්පෙළ දෙපාරක් ඇනගත්ත කෙනෙක්. ඒ උනාට සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගත් කෙනෙකුගෙයි උසස්පෙළ දක්වා ඉගෙනගත් කෙනෙකුගෙයි අතර ලොකු වෙනසක් තියනවා. උසස්පෙළ අපට කැපවීම සහ ඉවසීම පිලිබඳ කියල දෙනව. ඒකෙන් ජීවිතයට ලැබෙන පන්නරය කොහෙන්වත් ගන්න බෑ. උසස්පෙළ කියන කඩයිම ජයගැනීම කෙසේ වෙතත් පසුකිරීමත් ජීවිතයේ ජයග්‍රහණයක්. විභාග වලින් පේල් උනාම මැරෙන්න යන අයයි ඒවට උල්පන්දම් දෙන අයයි මේ ගැන නොහිතන එකයි ඛේදවාචකය. ඔබත් මේ ගැන කල්පනා කර බලන්න. ඔබට ජයවේවා...!!Anonymousnoreply@blogger.com