tag:blogger.com,1999:blog-4572755494438578116.post386651817179011922..comments2023-06-19T02:00:06.659-07:00Comments on මිත්‍යාදෘෂ්ඨිකයාගේ සටහන්: මම තාම ආදරෙයි.. උඹටනම් නෙමෙයි උඹේ.....Anonymoushttp://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4572755494438578116.post-35104695515412466852011-04-21T05:31:59.723-07:002011-04-21T05:31:59.723-07:00@ හිෂාන්: අදහසට ස්තුතියි සහෝ...@ හිෂාන්: අදහසට ස්තුතියි සහෝ...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-12121626916131559112011-04-20T10:29:03.061-07:002011-04-20T10:29:03.061-07:00@තාරා පළවෙනි කමෙන්ට් එක හා බැදේ
කොල්ලෙක්ගෙ බ්ලොග් ...@තාරා පළවෙනි කමෙන්ට් එක හා බැදේ
කොල්ලෙක්ගෙ බ්ලොග් එකක කොල්ලට හිතෙන දේ ඇර වෙන මොනව ලියන්නද, තව වෙන මොනව හිතන්නද? අනික වැරැද්ද කෙල්ලගෙ හෝ කොල්ලගෙ හෝ වේවා කෙල්ලන්ගෙ බ්ලොග්වල ඔහොම සිද්ධි කවදාවත් ලියවිලා තියෙනවද (සොදුරු සිත ඇරෙන්න)? එක්කො වෙලා තියෙනව හැබැයි කියන්නෙ නැහැ. හංගන් ඉන්නව. මොකටද? අඩම්බර කමට. එහෙම උනා කියල කියන්න තියෙන ලැජ්ජාවට. ඉතින් ඒව කියවන බහුතරයක් කොල්ලන්ට හිතෙන්නෙ මොකක්ද? මේ කෙල්ලන්ට ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සර්වසම්පූර්ණ ඇති කියල. ඒ වගේම තවත් දේකුත් හිතෙනව, ඒ තමයි කෙල්ලන්ට ඕන ගින්දරක් දීල හිත හදා ගන්න පුළුවං ඇති කියන එක, අපි තමා ගොන්නු කියල හිතෙන එක. කමක් නැහැ සම්පූර්ණ ඇත්ත. අපි ගොන්නු. කෙල්ලො හරිම හොද බුද්ධිමත් සුද්දවන්තියො. මොකද කවදාවත් කෙල්ලන්ට ඔහොම දේවල් වෙන්නෙම නැහැනෙ? අපි වැඩි දෙනෙක් කියවලවත් අහල බලලවත් නැහැනෙ?
කෙල්ලන්ට කොල්ලන්ව තේරුම් ගන්න ඕන තරම් ක්‍රම තියෙනව. අඩු ගානෙ මේ වගේ බ්ලොග් එකක්වත් කියවල. මොකද කොල්ලො ඒ අයගෙ අදහස් එළිපිට කියන හින්ද, හංගං ඉන්නෙ නැති හින්ද. ඒ උනත් කෙල්ලො? කිසිම දෙයක් කියන්නෙ නැහැ හංගං ඉන්නව හැම දෙයක්ම. ඉතින් කොල්ලෙක් තේරුම් ගැනීමද, හැම දේම හංගං තියාගෙන ඉන්න කෙල්ලෙක්ව තේරුම් ගැනීමද වඩා පහසු? (අර washing machine ඇඩ් එක වත් මතක් කර ගන්න)
P.S
දැන් නම් ටික ටික කෙල්ලො කරන වැඩ ගැන හෙලි වෙනව. වයින්, ෂැම්පේන්, බියර් වගේ දෙවල් ගහපු හැටි එහෙම. සෙල්ලං නැහැ ඒවත් hifi විදියටම කරල තියෙන්නෙ. බෝතල් පිටින් ඉවර වෙන්නම. බොරු නම් අහන්න සංජු ටීචර්ගෙන්.
දැං කට්ටිය වරදවා වටහා ගන්න එපා කලින් comment කරපු anno මමය කියල. ඌ ලියපුව මම දන්නෙත් නැහැ. මම මේ comments වලට subscibe වෙලා හිටියෙත් නැහැ. කතාවෙ සැර කමට කියවන්න හිතුන ආයෙත් සිරාවටම.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-43231601785717448162011-04-20T09:28:10.284-07:002011-04-20T09:28:10.284-07:00අනේ මංදා... මේක ඉතින් දෙපැත්තටම පොදු දෙයක්....අනේ මංදා... මේක ඉතින් දෙපැත්තටම පොදු දෙයක්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-76054571047424074922011-04-20T06:40:52.130-07:002011-04-20T06:40:52.130-07:00බුදු අම්මෝ කණට ගැහුවා වගේ නේ...බුදු අම්මෝ කණට ගැහුවා වගේ නේ...Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-57492889653272112872011-04-19T09:55:06.616-07:002011-04-19T09:55:06.616-07:00අනේ ඇනෝ කරුණාකරලා සිංහලෙන් කමෙන්ට් කරන්ඩ මට ඔය සුද...අනේ ඇනෝ කරුණාකරලා සිංහලෙන් කමෙන්ට් කරන්ඩ මට ඔය සුද්ද ඉන්ගිරීසි තේරෙන්නේ නෑ....Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-14629272721008188482011-04-19T03:37:36.515-07:002011-04-19T03:37:36.515-07:00@ ඇනෝ: ඇයි කොන්දක් තියෙන
"කොල්ලෙක්" නම්...@ ඇනෝ: ඇයි කොන්දක් තියෙන
"කොල්ලෙක්" නම් ඕක එලිපිට කියන්න බැරිවුනේ...

අර ඉතුරු 1% ට අයිති වෙන්නෙ ඔහෙගෙ නංගිලා අක්කලා වෙන්නැති..
ඒ වගේම ඒ 99% ම ඔහේ ආස්‍රය කරලත් ඇති...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-82399291572801698652011-04-19T00:33:42.895-07:002011-04-19T00:33:42.895-07:00අනේ මන්දා.අනේ මන්දා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-64105600207535301172011-04-19T00:33:22.565-07:002011-04-19T00:33:22.565-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-5035533901878300552011-04-18T22:39:02.149-07:002011-04-18T22:39:02.149-07:00@ හෂාන්: කෙල්ලෙක් වෙලා විඳවලා බලන්න... දැනේවි කොච්...@ හෂාන්: කෙල්ලෙක් වෙලා විඳවලා බලන්න... දැනේවි කොච්චර අමාරුද කියලා.

ඒත් මම ප්‍රර්ථනා කරන්නෙ හතුරෙකුට වත් ඒ අත්දැකීම නොලැබෙන්නයි...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-8275886202449727502011-04-18T22:06:21.352-07:002011-04-18T22:06:21.352-07:00මූදේ ඉන්නෙ එක මාලුවදෝ..........මූදේ ඉන්නෙ එක මාලුවදෝ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-19685047452196097562011-04-18T19:12:50.873-07:002011-04-18T19:12:50.873-07:00Matath une oya siddiyama thamai. .kellek nisa koll...Matath une oya siddiyama thamai. .kellek nisa kollo windawana tharam. . .kollek nisa kellek windawanne na. . .ehema kiyanne kollo nemei. . kelloma thamai yaluwane. . .Hashan Naveenhttps://www.blogger.com/profile/11270212810450676550noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-54222837364745434092011-04-18T12:57:40.834-07:002011-04-18T12:57:40.834-07:00හ්ම්ම්ම්..හ්ම්....හ්ම්ම්ම්..හ්ම්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-16206576002045782782011-04-18T10:50:44.161-07:002011-04-18T10:50:44.161-07:00ඇයි මේකෙ අනික් පැත්ත ගැන නොහිතන්නෙ........
කොල්ලන...ඇයි මේකෙ අනික් පැත්ත ගැන නොහිතන්නෙ........

කොල්ලන්ව දාල ගිය කෙල්ලො ගැන මිසක් කොල්ලොත් එක්ක ඉඳන් විඳවන කෙල්ලො ගැන....තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-31533145488141214812011-04-18T10:25:06.940-07:002011-04-18T10:25:06.940-07:00ගින්දරම ගින්දර අදහස මගේ මිත්‍රයා !
කෙල්ල ගනං උස්...ගින්දරම ගින්දර අදහස මගේ මිත්‍රයා !

කෙල්ල ගනං උස්සද්දී පෙර පෙරා අඬන කොල්ලෝ ඉන්න රටක . ....මෙන්න ඩයල් .!!

මේ අර උඹගේ සිරා ලවු ස්ටෝරියද ? නැත්තම් සිතිවිල්ලක්ද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-78428430582854601482011-04-18T10:04:24.704-07:002011-04-18T10:04:24.704-07:00හොදා ඇරෙන්න මම තව වෙන මොනව කියල කියන්නද?හොදා ඇරෙන්න මම තව වෙන මොනව කියල කියන්නද?Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.com