tag:blogger.com,1999:blog-4572755494438578116.post8071750503507231377..comments2023-06-19T02:00:06.659-07:00Comments on මිත්යාදෘෂ්ඨිකයාගේ සටහන්: හැඟීම් වලට කඩේ යෑමAnonymoushttp://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4572755494438578116.post-60071859445874781582010-12-29T06:02:11.075-08:002010-12-29T06:02:11.075-08:00@අකීකරු හිත = මිත්යාදුස්ඨිකයාට මේදවස්වල හොඳටම අසන...@අකීකරු හිත = මිත්යාදුස්ඨිකයාට මේදවස්වල හොඳටම අසනීපයි .. එයා වෙනුවෙන් මම අකීකරු හිතට ඉස්තූතියි කියනවා අදසක් දීල ගියාටහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-83261955959416427542010-12-28T00:45:09.934-08:002010-12-28T00:45:09.934-08:00මම අදයි මේ පැත්තේ ආවේ... කතාව නම් සහතික ඇත්ත...මම අදයි මේ පැත්තේ ආවේ... කතාව නම් සහතික ඇත්ත...අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-15734433710651563052010-12-27T04:32:18.047-08:002010-12-27T04:32:18.047-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-17903465038351875942010-12-24T02:52:45.531-08:002010-12-24T02:52:45.531-08:00සමහරු තමන්ගෙ ප්රශ්න වලට උත්තර හොයන්න ගිහින් තවත් ...සමහරු තමන්ගෙ ප්රශ්න වලට උත්තර හොයන්න ගිහින් තවත් ප්රශ්න දාගන්නව. එවට උත්තර හොයන්න ගිහින් තවත් ප්රශ්න දාගන්නව. එහෙම මිනිස්සුන්ට උදවු කරන්න යන අයත් නිකන් ප්රශ්න දාගන්නව. මටත් ඔහොම ප්රශ්නයක් ආව. මම නම් ඒකට උත්තරේ හොයාගත්ත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-40469692808160847752010-12-23T23:50:58.346-08:002010-12-23T23:50:58.346-08:00ඔය ප්රශ්නෙට හීනියට වගේ මං ගාව උත්තරයක් තියෙනවා. ඒ...ඔය ප්රශ්නෙට හීනියට වගේ මං ගාව උත්තරයක් තියෙනවා. ඒකත් හරියටම හරියි කියන්නත් බෑ. ඒත් පොඩි හිත සනසා ගැනිල්ලක් කියලත් විග්රහ කරන්න පුළුවන්. මිත්යාදෘෂ්ඨිකයත් මේක කියල තිබුනත් ඒක උත්තරයක් හැටියට බාරගන්නව කියල නෑ..<br />[said ]තම තමන්ගේ බුඳ්ඳි මට්ටමෙන්. ඉතින් අපි කරන්නේ ඒ වෙලාවට ගොඩාක්ම නිවැරදි කියල හිතෙන දේ.[/said ]<br />[said ]පස්සේ පසු තැවෙන්න තියන හේතුව අපේ හැඟීම් ඒ වෙනකොට වෙනස් වීම කියන එකනම් බොහොම සරලව තේරුම් යන දෙයක්නේ.[/said ]<br />අපිට පුලුවන්නම්.., අපි එවලේ කළේ, ඒ වෙලාවේ තිබුන අදාල තත්වයන්ට අනුගතව, අපිට තිබුන options වලින්, හොඳම දේ කියල....<br />[when that had happened, we have done the best, and chose the best choice under the circumstances there].....දීඝායුhttps://www.blogger.com/profile/09731857172261860767noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-7092631471007869012010-12-23T21:40:17.941-08:002010-12-23T21:40:17.941-08:00හ්ම්ම්ම්ම්ම් ඇත්ත කතාවහ්ම්ම්ම්ම්ම් ඇත්ත කතාවayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-64967806291950533332010-12-23T11:06:30.136-08:002010-12-23T11:06:30.136-08:00ඇත්ත මටත් මගේ ප්රශ්න අඳුරගන්න බැරි උනා ..ට්කක් කල...ඇත්ත මටත් මගේ ප්රශ්න අඳුරගන්න බැරි උනා ..ට්කක් කල්පනා කරාම තමයි දැනගත්තේ ප්රශ්නෙ තියෙන්නේ හරියටම මට උඩින් කියලා ...අන්න ඒ ප්රශ්නෙට මම තාම උත්තර හොයනවා ...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-65896607287423901902010-12-23T04:48:10.917-08:002010-12-23T04:48:10.917-08:00ඔය කතාව නම් සහතික ඇත්ත සහෝදරයා....ඔය කතාව නම් සහතික ඇත්ත සහෝදරයා....Anonymousnoreply@blogger.com