tag:blogger.com,1999:blog-4572755494438578116.post8901839166276814793..comments2023-06-19T02:00:06.659-07:00Comments on මිත්‍යාදෘෂ්ඨිකයාගේ සටහන්: ආදරයට ඌණ පූර්ණයක්....Anonymoushttp://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4572755494438578116.post-1277989661325060902011-01-09T05:20:35.590-08:002011-01-09T05:20:35.590-08:00මේක ගැන මම කලින් වෙන තැනක් වෙනුවෙන් ලියපු කවියක් ද...මේක ගැන මම කලින් වෙන තැනක් වෙනුවෙන් ලියපු කවියක් දාන්නම්... පරණ එකක් නිසා අවුලක් නැති වෙයිනේ...

ආදරය වෙනුවෙන් කෛරාටිකවhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-22219632983282512852011-01-08T10:54:21.053-08:002011-01-08T10:54:21.053-08:00අන්තිම පේලිය විතරක් නෙවේ සම්පූර්න ලිපියම සැර වැඩිය...අන්තිම පේලිය විතරක් නෙවේ සම්පූර්න ලිපියම සැර වැඩියි . ඒත් අපි හැමෝම . නොදන්න(දන්නේ නෑ වගේ ඉන්න) ඇත්තක් තමයි ඔයා ලියලා තියෙන්නේ . සමහර අයට මේක බැලුවාම ටිකක් රිදෙයි . කොයිතරම් රිදුනත් අපි නොදන්න ඇත්ත තමයි මේ තියෙන්නේ . ඔයා වගේ කෙලින් කතාකරන මිතුරෙක් මට සිටීම සතුටක් ..

කවමදාකවත් ඔයා මේ ලියන ක්රමයේ සැර බාල කරන්න එපා ..!

ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-42717755635691415002011-01-07T20:25:15.628-08:002011-01-07T20:25:15.628-08:00ආදරය කියන්නෙ ලිංගික ආශාව කියන තලගුලිය ඔතල තියෙන සව...ආදරය කියන්නෙ ලිංගික ආශාව කියන තලගුලිය ඔතල තියෙන සව්කොලේ වගේ දෙයකට. සත්ව ප්‍රජාවෙ පැවැත්ම තියෙන්නෙ වර්ධනය මත. ලිංගික ආශාව තමයි ඒ වර්දනයට පාර කපන්නෙ. ආදරය කියන්නෙ පුංචි උත්තේජනයක් ඔය ක්‍රියාවලියට. ආදරය නැතුව උනත් ඔය ප්‍රජා වර්ධනය වෙන්න පුළුවන්, ඒත් සමාජ ආර්ක්ෂනය මදියි. සත්තු වගේ නෙමෙයි. මනුස්ස පැටිය උපතේදී බොහොම දුර්වලයෙක්, ඉතින් ආදරය තමයි අවශ්‍ය කරන රැකවරනය සපයන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-23763197397764986622011-01-07T10:10:16.237-08:002011-01-07T10:10:16.237-08:00තර්කය සාධාරණයි.. ඒත් හිතට එකඟව තර්කයට එකඟ වෙන්න අම...තර්කය සාධාරණයි.. ඒත් හිතට එකඟව තර්කයට එකඟ වෙන්න අමාරුයි.. ආදරය ගැන ඒ විදිහට හිතන එක දරුණු වැඩියි කියලා හිතෙනවා. ඒ සමහර විට පුන්චි කාලෙ ඉඳන් හිතට ඔබ්බවල තියෙන සංස්කෘතිය කියන දේ නිසා වෙන්නත් පුලුවන්. නැත්නම් හිත වහගෙන පැතිරිල තියෙන බොළඳකම නිසා වෙන්නත් පුලුවන්..තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-30918154915500367882011-01-07T08:07:09.442-08:002011-01-07T08:07:09.442-08:00කන්න දෙයක් නැති මිනිහා කොළ මුල් හරි කාලා ජීවත් වෙන...කන්න දෙයක් නැති මිනිහා කොළ මුල් හරි කාලා ජීවත් වෙනවා. නමුත් තියෙන කෙනා තෝරගෙන තමන්ට කැමති දේවල් විතරක් කන්නේ ඇයි..? අනිත් කාරණය පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ ඒ කෙනා තෝරගන්න හැටි.Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-4572755494438578116.post-64151259020170613372011-01-07T07:45:20.428-08:002011-01-07T07:45:20.428-08:00අමුවෙන් මස් කැවොත් නරක මිනිහෙක් කියලා දොස් කියනව
...අමුවෙන් මස් කැවොත් නරක මිනිහෙක් කියලා දොස් කියනව
හොඳට උයලා හරි ඩෙවල් හදලා හරි කෑවොත් කවුරැත් දොස් කියන්නෑ

එහෙමද ඔයා කියන්නේ?

එතකොට ඇයි අපි තෝරා ගත්ත කෙනෙක්ටම විතරක් ආදරේ කරන්නේ?ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.com