සිතුවිලි සියළුම ක්රියාදාමයන්හි ආරම්භය වේ. එය මිනිසාගෙන් මිනිසාට වෙනස් වන අතර, ඔවුන් එවා ක්රියාවට නංවනු ලබන ආකාරය පුදුම සහගතය. මාගේ ඇතැම් සිතුවිලි ක්රියාවට නැංවීමට තරම් ආත්ම ශක්තියක් මට නැති බැවින් ඒ සිතුවිලි මෙසේ පෙලගස්වමි..