2011/02/07

ආදම්... උඹ මොකක්ද මේ කළේ??




දෙයියෝ එපා කියලා තිබ්බ මගුල උඹ මොකට කෑවද?
උබ හිතුවේ Eva කෑවෙත් උඹ කාපු ගෙඩියම කියලද?
උඹට තියන කැහිල්ලට අහු උන ගෙඩිය කාලා Eva ටත් දුන්නට,
ඒකි කාලා තියෙන්නේ හොදට තෝරලා වෙන ගෙඩියක් මචං

***මෙය හුදෙක්ම මාගේ අහිංසක සිතුවිල්ලක් මිස, ආගම පිලිබඳ විවේචනයක් හෝ ඒ පිලිබඳ මගේ සිත තුළ ඇති සැකයක් නිසා පළ කල ලිපියක් නොවේ..

3 comments:

  1. www.watchtower.org/sn/index.html

    ReplyDelete
  2. පටු දොරටුවෙන් ඇතුල් වෙන්න දැඩි උත්සාහයක් දරන්න. මන්ද විනාශය කරා යන පාර පලල්ය. බොහො ඉඩ කඩ ද ඇත.

    ReplyDelete
  3. තාමත් ඒ වැරැද්දම කර කර., තව තවත් කරන්නටම මාන අඳිමින්., එකම ගෙඩිය ලෑටි ගාන අපි ...හා... හැමදාමත් හොඳම ගෙඩිය තෝරන් කන උන්..
    මට ලොල්#$%#$%

    ReplyDelete