2011/02/28

ආදරේ, බොරුව සහ නාඩගම...

උඹේ ඔය ඇස් දෙකට, නහයට,
ලස්සන තොල් පෙති වලට, වල ගැහෙන රෝස පාට කම්මුල් වලට.
ඇතිඋන ආසාවට, කැමැත්තට.
 අවුරුදු 5ක් උබව අමතක නොකර,
 හිතේ පැත්තකින් තියාගත්තට...
 උඹේ කැමැත්ත මට හම්බ උනාට පස්සේ,
 මම උඹට ආදරය කරන්ඩ පටන් ගත්තට පස්සේ,
 මාව අවුස්සන්න දාහක් ජාති කිව්වත්,
 මම උඹේ හැම දේකටම වඩා ආදරේ.,
උඹේ ඔය නිර්මාණශීලී බොරු වලට.
එව්වා ඇත්ත කරන්න උඹ නටන නාඩගම් වලට...

3 comments:

  1. හරිම සැරයි මිත්‍යාදෘෂ්ටිකයො...

    ReplyDelete
  2. බොහොම භයානකයි මේ ආදරේ නම්

    ReplyDelete
  3. මගේ යාලුවා ඔයා පරිස්සම් වෙන්න . ඔයා වෙන ආදරයක් හොයාගන්නවානම් මම කැමතියි ...

    ReplyDelete