2011/03/03

මගේ ආ......ද....ර.....ය.

රැල්ල මොන තරම් සැරෙන් වැදුනත් වෙරළ මුහුදත් එක්ක අමනාප වෙනවද?
වලාකුළු මොන තරම් හඳ ඉස්සරහට ගෙනාවත් හද අහසත් එක්ක අමනාප වෙනවද?
මියුරුසර නගනකොට වීණාවට මොන තරම් වේදනාවක් තිබ්බත් වීණාව මියුරුසර එක්ක අමනාප වෙනවද?
ඒ උනාට උඹ....................................................???





6 comments:

  1. දීපංකෝ උත්තර ..

    මම හිතුවට වඩා උඹ නියම බුලට් එකක් . පට්ට අදහස මචං . එයාට මේක මේල් කරපං . සමහරවිට ආයේ අමනාප වෙයි ..

    ReplyDelete
  2. නපුරා. ඒත් ආදරේට කියල තේරෙන්නෙ නැද්ද?

    ReplyDelete
  3. හිස් අහස සඳරුගෙන් පාර අහගෙන මම මේ පැත්තට ආවේ මම මේක කොපි කරගන්නවා උඹ තරහා නෑ නේද මල්ලී .. හිතට වැදුනා

    ReplyDelete