2011/03/03

උඹ දාපු ගල් බෝරය..

මීට මාස හයකට කලින් අවුරුදු ගානක් තිස්සේ මම ප්‍රවේශමෙන්
 ටික ටික ගල් කරගත්ත මගේ හදවතට උඹ රිංගලා...
මටත් නොදැනීම ටිකින් ටික ඒක චීස් කෑල්ලක් තරමටම
මෘදු කරාට පස්සේ..
ඒකේ මැදටම ගල් බෝරයක් දැම්මම මොනවා වෙයිද කියලා.,
උඹට නිකමටවත් හිතුනේ නැත්ද??

4 comments:

  1. අපොයි. මෙහෙම බනින එක සැර වැඩි නැද්ද සහෝ

    ReplyDelete
  2. හරිම සැරයි...
    ඔන්න දෙවෙනි පාරටත් ලිව්වා.

    ReplyDelete
  3. ගල් හදවතට බෝර දමන්න
    නො ඉඳ හිතේ තද කරන් අපට කියන්න ....

    ReplyDelete
  4. සමහර විට පස්සේ එයා ඒ ගැන හිතයි

    ReplyDelete