ගොඩාක් ඉස්සර
උඹ : අයියේ ඔයා මගෙ පස්සෙන් එන දවස් වල මම ඔයාට හිතලමයි ගනන් ඉස්සුවේ,
ඔයාට තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ නේද?
අයියේ මම දන්නවා ඔයාට දැන් මාව ඒ තරම් වැදගත් නැතිව ඇති.
ඒත් කමක් නෑ මම ඔයාට ආදරෙයි
මම : හ්ම්.. මමත්
ඊට ටිකක් පස්සේ
උඹ : අනේ අයියේ වෙනස් වෙන්ඩ නම් එපා,
මම ඔයාගෙ හැම දේකටම කැමතියි,
ඔයා තමයි මේ ලෝකේ මට ගැළපෙනම කෙනා,
ඔයා නැති උනොත් මට මැරෙන්ඩ හිතෙයි.
මම : හ්ම්.....
පහුගිය දවස් වල
උඹ : අයියේ අපි දෙන්නගේ අදහස් ටිකක් වෙනස් වගේ,
ඔයාට හිතෙනවද අපි දෙන්නා මැච් වෙනවා කියලා,
බලමුකෝ තව ටිකක්,
මම : හ්ම්....
මේ දවස් වල
උඹ : අයියේ අපි දෙන්නා මේක ටික කාළෙකට නවත්තමු
මට විභාගේ ඉවර උනාම ඔයාට ඕනිම නම් ආයේ පටන් ගමු
මම : හ්ම්....
ඊයේ පෙරේදා
උඹ : අයියේ ඔයාට ඕනි නම් වෙන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්ඩ
අපි දෙන්නා කැමති උනාට අපේ ගෙවල් වලින් ඔයාට කැමති නැති වෙයි.
මම : හ්ම්...
අද
මම : ෆෝන් නම්බරෙත් එක්ක උඹේ ආදරෙත් වෙනස් උනාට මගේ ආදරේ ෆෝන් නම්බරෙත් එක්ක එහෙම්මමයි, උඹේ පරණ සිම් එක දාලා බලලා ඇති වෙනකම් හිනා වෙයං, මොකද මම දැන් ආදරේ උඹේ පරණ නොම්බරේට විතරමයි, උඹට නෙමෙයි..
උඹ : අයියේ ඔයා මගෙ පස්සෙන් එන දවස් වල මම ඔයාට හිතලමයි ගනන් ඉස්සුවේ,
ඔයාට තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ නේද?
අයියේ මම දන්නවා ඔයාට දැන් මාව ඒ තරම් වැදගත් නැතිව ඇති.
ඒත් කමක් නෑ මම ඔයාට ආදරෙයි
මම : හ්ම්.. මමත්
ඊට ටිකක් පස්සේ
උඹ : අනේ අයියේ වෙනස් වෙන්ඩ නම් එපා,
මම ඔයාගෙ හැම දේකටම කැමතියි,
ඔයා තමයි මේ ලෝකේ මට ගැළපෙනම කෙනා,
ඔයා නැති උනොත් මට මැරෙන්ඩ හිතෙයි.
මම : හ්ම්.....
පහුගිය දවස් වල
උඹ : අයියේ අපි දෙන්නගේ අදහස් ටිකක් වෙනස් වගේ,
ඔයාට හිතෙනවද අපි දෙන්නා මැච් වෙනවා කියලා,
බලමුකෝ තව ටිකක්,
මම : හ්ම්....
මේ දවස් වල
උඹ : අයියේ අපි දෙන්නා මේක ටික කාළෙකට නවත්තමු
මට විභාගේ ඉවර උනාම ඔයාට ඕනිම නම් ආයේ පටන් ගමු
මම : හ්ම්....
ඊයේ පෙරේදා
උඹ : අයියේ ඔයාට ඕනි නම් වෙන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්ඩ
අපි දෙන්නා කැමති උනාට අපේ ගෙවල් වලින් ඔයාට කැමති නැති වෙයි.
මම : හ්ම්...
අද
මම : ෆෝන් නම්බරෙත් එක්ක උඹේ ආදරෙත් වෙනස් උනාට මගේ ආදරේ ෆෝන් නම්බරෙත් එක්ක එහෙම්මමයි, උඹේ පරණ සිම් එක දාලා බලලා ඇති වෙනකම් හිනා වෙයං, මොකද මම දැන් ආදරේ උඹේ පරණ නොම්බරේට විතරමයි, උඹට නෙමෙයි..
හොදා ඇරෙන්න මම තව වෙන මොනව කියල කියන්නද?
ReplyDeleteගින්දරම ගින්දර අදහස මගේ මිත්‍රයා !
ReplyDeleteකෙල්ල ගනං උස්සද්දී පෙර පෙරා අඬන කොල්ලෝ ඉන්න රටක . ....මෙන්න ඩයල් .!!
මේ අර උඹගේ සිරා ලවු ස්ටෝරියද ? නැත්තම් සිතිවිල්ලක්ද ?
ඇයි මේකෙ අනික් පැත්ත ගැන නොහිතන්නෙ........
ReplyDeleteකොල්ලන්ව දාල ගිය කෙල්ලො ගැන මිසක් කොල්ලොත් එක්ක ඉඳන් විඳවන කෙල්ලො ගැන....
හ්ම්ම්ම්..හ්ම්....
ReplyDeleteMatath une oya siddiyama thamai. .kellek nisa kollo windawana tharam. . .kollek nisa kellek windawanne na. . .ehema kiyanne kollo nemei. . kelloma thamai yaluwane. . .
ReplyDeleteමූදේ ඉන්නෙ එක මාලුවදෝ..........
ReplyDelete@ හෂාන්: කෙල්ලෙක් වෙලා විඳවලා බලන්න... දැනේවි කොච්චර අමාරුද කියලා.
ReplyDeleteඒත් මම ප්‍රර්ථනා කරන්නෙ හතුරෙකුට වත් ඒ අත්දැකීම නොලැබෙන්නයි...
This comment has been removed by a blog administrator.
ReplyDeleteඅනේ මන්දා.
ReplyDelete@ ඇනෝ: ඇයි කොන්දක් තියෙන
ReplyDelete"කොල්ලෙක්" නම් ඕක එලිපිට කියන්න බැරිවුනේ...
අර ඉතුරු 1% ට අයිති වෙන්නෙ ඔහෙගෙ නංගිලා අක්කලා වෙන්නැති..
ඒ වගේම ඒ 99% ම ඔහේ ආස්‍රය කරලත් ඇති...
අනේ ඇනෝ කරුණාකරලා සිංහලෙන් කමෙන්ට් කරන්ඩ මට ඔය සුද්ද ඉන්ගිරීසි තේරෙන්නේ නෑ....
ReplyDeleteබුදු අම්මෝ කණට ගැහුවා වගේ නේ...
ReplyDeleteඅනේ මංදා... මේක ඉතින් දෙපැත්තටම පොදු දෙයක්....
ReplyDelete@තාරා පළවෙනි කමෙන්ට් එක හා බැදේ
ReplyDeleteකොල්ලෙක්ගෙ බ්ලොග් එකක කොල්ලට හිතෙන දේ ඇර වෙන මොනව ලියන්නද, තව වෙන මොනව හිතන්නද? අනික වැරැද්ද කෙල්ලගෙ හෝ කොල්ලගෙ හෝ වේවා කෙල්ලන්ගෙ බ්ලොග්වල ඔහොම සිද්ධි කවදාවත් ලියවිලා තියෙනවද (සොදුරු සිත ඇරෙන්න)? එක්කො වෙලා තියෙනව හැබැයි කියන්නෙ නැහැ. හංගන් ඉන්නව. මොකටද? අඩම්බර කමට. එහෙම උනා කියල කියන්න තියෙන ලැජ්ජාවට. ඉතින් ඒව කියවන බහුතරයක් කොල්ලන්ට හිතෙන්නෙ මොකක්ද? මේ කෙල්ලන්ට ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සර්වසම්පූර්ණ ඇති කියල. ඒ වගේම තවත් දේකුත් හිතෙනව, ඒ තමයි කෙල්ලන්ට ඕන ගින්දරක් දීල හිත හදා ගන්න පුළුවං ඇති කියන එක, අපි තමා ගොන්නු කියල හිතෙන එක. කමක් නැහැ සම්පූර්ණ ඇත්ත. අපි ගොන්නු. කෙල්ලො හරිම හොද බුද්ධිමත් සුද්දවන්තියො. මොකද කවදාවත් කෙල්ලන්ට ඔහොම දේවල් වෙන්නෙම නැහැනෙ? අපි වැඩි දෙනෙක් කියවලවත් අහල බලලවත් නැහැනෙ?
කෙල්ලන්ට කොල්ලන්ව තේරුම් ගන්න ඕන තරම් ක්‍රම තියෙනව. අඩු ගානෙ මේ වගේ බ්ලොග් එකක්වත් කියවල. මොකද කොල්ලො ඒ අයගෙ අදහස් එළිපිට කියන හින්ද, හංගං ඉන්නෙ නැති හින්ද. ඒ උනත් කෙල්ලො? කිසිම දෙයක් කියන්නෙ නැහැ හංගං ඉන්නව හැම දෙයක්ම. ඉතින් කොල්ලෙක් තේරුම් ගැනීමද, හැම දේම හංගං තියාගෙන ඉන්න කෙල්ලෙක්ව තේරුම් ගැනීමද වඩා පහසු? (අර washing machine ඇඩ් එක වත් මතක් කර ගන්න)
P.S
දැන් නම් ටික ටික කෙල්ලො කරන වැඩ ගැන හෙලි වෙනව. වයින්, ෂැම්පේන්, බියර් වගේ දෙවල් ගහපු හැටි එහෙම. සෙල්ලං නැහැ ඒවත් hifi විදියටම කරල තියෙන්නෙ. බෝතල් පිටින් ඉවර වෙන්නම. බොරු නම් අහන්න සංජු ටීචර්ගෙන්.
දැං කට්ටිය වරදවා වටහා ගන්න එපා කලින් comment කරපු anno මමය කියල. ඌ ලියපුව මම දන්නෙත් නැහැ. මම මේ comments වලට subscibe වෙලා හිටියෙත් නැහැ. කතාවෙ සැර කමට කියවන්න හිතුන ආයෙත් සිරාවටම.
@ හිෂාන්: අදහසට ස්තුතියි සහෝ...
ReplyDelete